බැසිල් අත්අඩංගුවට

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට යයි.
ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර කරා රැගෙන යන බව පොලිසිය කියයි. මාතර සිදුවූ බව කියන අයථා ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔහු අද (12) මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


EmoticonEmoticon